වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ එජාපයේ වැඩපිළිවෙලයි – රවී කරුණානායක කියයි

වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ මෙතෙක් පැවති අනෙකුත් ආණ්ඩු ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වාහන ආනයනය ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *