ජනාධිපතිට අපහාස කරමින් මෝල්ටා කතාව කිව්ව තිස්සකුට්ටිආරච්චි උසාවියේදී කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

ජාතික ජනබලවේග නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝල්ටාවේ දූපතක් සමඟ සම්බන්ධතා පවතින බව චෝදනා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිසකුට්ටි ආරච්චි අධිකරණය හමුවේ සමාව ඉල්ලා තිබෙයි

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට විදේශීය දූපතක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවේ සත්‍ය හෙළි කර දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිසකුට්ටි ආරච්චි මහතා මීට පෙර ප්‍රසිද්ධ වේදීකාවේ ප්‍රකාශයක් සිදු කර තිබිණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *