සජිත්ට සහාය දෙන්න TNA ගත් තීරණය යළි සලකා බලන්න යයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සරකා බැලීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි.

ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *