අන්තිම දවස් 09ට සංචාරකයින් 39,000ක් ලංකාවට එයි


ඔක්තෝබර් මාසයේ ගතවූ දින 09 තුළ මෙරටට සංචාරකයින් 36,877 ක් පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන පහළොස් ලක්ෂ 21,685 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මින් වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්වන අතර සෙසු පිරිස චීනය, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඕස්ට්‍රේලියාව ප්‍රංශය සහ රුසියාව යන රටවලින් පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *