ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉදිරියට එම තනතුරට කිසිවකු පත් නොකරන අතර එම කාර්ය මණ්ඩලය ද ඔවුනගේ මව් ඒකක වෙත නැවත යවනු ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබේ.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සතියේ විශ්‍රාම ලැබීය.