ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රි ලංකාවට පැනවූ තීරු බද්ද 44% සිට 30% දක්වා පහළ දමයි

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30% ක තීරුබද්දක් පනවා ඇති බවයි නිවේදනය කර තිබෙන්න්නේ.

මීට පෙර 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව 14% කින් නව තීරු බද්ද අඩුවී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්. 

image 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *