දුර්ලභ හට ගැනීමක් වන එක නටුවේ නෙළුම් මල් දෙකක් පෙරේදා (22) හමුවිණ. වාහල්කඩ, ඉස්සන්නෑව ‘ඉසිගිරි’ නිකසල ආරාමයේ පදවියේ විජිත හිමි විසින් නෙළුම් වගා කර ඇති ආරාම පොකුණක මෙම දුර්ලභ නෙළුම් මල් පිපී තිබිණි. එකම නටුවේ මල් දෙකක් පිපී තිබුණු අයුරු.
අමිල ප්‍රභාත් වනසිංහ