උදය ගම්මන්පිල,විමල් වීරවංශ සහ දිලිත් ජයවීර පාස්කු විමර්ශනවලට බාධා කරනවා – CID ය අධිකරණයට දැනුම් දෙයි

උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර යන අය පාස්කු ප්‍රහාරයට අදාළව සිදු වන විමර්ශන කටයුතුවලට අගතිදායක වන අයුරින් හා බාධා කරමින් සැලසුම් සහගත ක්‍රියාදාමයක වක්‍රාකාරව නිරත වන බව CIDය අධිකරණයට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *