වැල්ලවත්ත බීච් එකේ ස්ථාන 26ක් අලන්න ඉන්නේ පාතාලේ අය,අයින් නොවුනොත් ඉවත් කරනවා – ජනපති අනුර

“වැල්ලවත්ත බීච් එක අල්ලන් ඉන්නේ පාතාලේ අය. මම බැලුවා ස්ථාන 26ක් අල්ලන් ඉන්නේ පාතාලේ අය. දැන් අයින් වෙන්න කියලා තියෙනවා. අයින් වුණේ නැත්තම් අයින් කරනවා,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

මෙවැනි අනවසර අත්පත් කරගැනීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය දැඩි ස්ථාවරයකින් කටයුතු කරන බව පෙන්නුම් කරමින්, එවැනි ස්ථානවලින් පාතාල කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ඉවත් නොවුනහොත් බලෙන් හෝ ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *