එජාප සිරිකොත මුලස්ථානය රජයේ මුදලින් හැදුවා කියා සජිත්ව අල්ලස් කොමිසමට කැදවන සූදානමක්

රජයේ මුදල් යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන ‘සිරිකොත’ සංවර්ධනය කළ බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැදවීමට නියමිත බවට වාර්තා පල වෙනවා.

මෙම සිද්ධියට අදාළව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *