රටින් පැන්නූ මුදල් රටට නැවත ගේන්න සහාය දෙනවා – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජනපතිට කියයි

නව රජයේ දූෂණ විරෝධී වැඩසටහනට සහාය දීමට සූදානම් බවත්, ලංකාවෙන් පිටතට ගෙන ගොස් ඇති බවට විශ්වාස කරන ධනය යළි අත්පත් කර ගැනීම සදහා රජයට තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බවද, එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසයි. 

ඒ මහතා මේ බව පවසා තිබුණේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ දී ය. 

ජනාධිපතිවරයා සහ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අතර හමුව පිළිබදව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කර තිබෙන නිවේදනය පහත උපුටා දක්වමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *