Latest News Srilanka
පසුගිය නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් උපයා ඇති අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙනවා. එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවටයි වාර්තා වෙන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.