ඩොලරය 286 දක්වා වේගයෙන් පහළට යයි

එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍ර්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමක් වී තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ට අනූව ඩොලරයේ ගැණුම් මිල 286.16  ක් ලෙස සහ විකුණුම් මිල 297.74 ලෙස සටහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *