ඩොලරය 320ට බසියි – රුපියල වේගයෙන්ම ගමනේ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.50 ක් සහ විකුණුම් මිල රු. 325.37 ක් ලෙසින් සටහන්ව තිබේ.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 320.52 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 අගෝස්තු 11 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.

Dollar 22.01.2024 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *