ඩොලරය 294 දක්වා තවදුරටත් පහළ යයි


බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78ක් ලෙස සටහන් වෙනවා.

එහි විකුණුම් මිල රු. 303.85ක් ලෙස පහල ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *