වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබා දුන් කිසිදු පෙරොන්දුවක් කඩ නොකරන බව ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂිකා ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ ක්ෂේත්‍ර කිහිපයකට පනවා ඇති වැට් බදු අඩු කිරීමේ යෝජනාව පවා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කර ඇති බවයි.