වජිර අබේවර්ධන සහ වඩිවේල් සුරේශ් යන අය අද පෙරවරුවේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ එම කොට්ඨාශය සිදු කළ කැදවීමකට අනුවයි.
වඩිවේල් සුරේශ් සහ වජිර අබේවර්ධනට අමතරව, මනූෂ නානායක්කාර සහ සාගල රත්නායක යන අයද මීට පෙර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා තිබුණි.