දේශබන්දුගේ සේවය ඉල්ලා මහ සඟරුවන මහ පාරට එයි

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කළ මෙහෙවර ඔහුගෙන් තවදුරටත් ලබාදීමට කටයුතු කරන ලෙසත්, පොලිස්පති ලෙස සේවය කිරීමට ඉඩ දෙන ලෙසත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, හක්මන නන්දාලෝක හිමි, ඇඹිලිපිටියේ රතනජෝති හිමි, මාලිගාවිල අස්සජී හිමි ඇතුළු මහා සංඝරත්නය ඊයේ (30දා) කොළඹ කොටුවේදී එකට රැස්ව ඉල්ලා සිටි අවස්ථාව. අන්‍ය ආගමික නායකයෝ කිහිපදෙනෙක්ම එහිදී පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාම පත් කරන ලෙසත් අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *