වාසුදේව නානායක්කාර දේශපාලනයෙන් සමු ගනියි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

මේ වන විටත් ඔහු එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලබා දී ඇත.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු තරග නොකර නොකිරීමට දැනටමත් තීරණය කර තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා මෙම පියවරයන්වලට එළැඹ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *