ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහනාධාරයක් – ජනපතිට පොරොන්දු වෙයි

පසුගිය දා තමන් මුණ ගැසුණු ලෝක බැංකු නියෝජිතයෝ, ඩොලර් බිලියනයක සහනාධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

අද පස්වරුවේ හෝමාගම පැවති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව හෙළි කර සිටියේ ය.  

ඩොලර් බිලියනයක මෙම සහනාධාරය ලබන වසරේ දී ලබා දෙන බව ලෝක බැංකුව පොරොන්දු වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *