අපිටත් ඕනේ හොරු අල්ලලා ඇතුළට දාන්න තමයි, ඒත් ශානි කියන්නේ JVP කාරයෙක් – දයාසිරි ජයසේකර

හොරුන් සහ දූෂිතයන් නීතිය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් තමන් ද එකඟ වන නමුත්, වත්මන් විමර්ශන ක්‍රියාවලිය පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයන් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“අපිටත් ඕනේ හොරු අල්ලලා ඇතුළට දාන්න තමයි. ඒත් ශානි කියන්නේ JVP කාරයෙක්.” මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *