වෙඩින් අරන් ඉවරයි – හෝටල්වල ප්ලේට් එකක් 10%කින් මිල වැඩි කරයි

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ. 

එහි සභාපති සාලිය රවීන්ද්‍ර මහතා පැවසුවේ, ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල10% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *