හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා භාවිතාකළ ට්‍රක් රථය එකළස්කළ රථයක් දැයි සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම සඳහා විජිත් විජයමුණි සොයිසාට ඊයේ (14) වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
එහිදී ප්‍රකාශයක් ලබාදෙන අතරතුර ඔහුට හදිසියේම අසනීප තත්ත්වයක් ඇති වූ බවත් වෙනත් දිනක පැමිණෙන ලෙස ඔහුට උපදෙස් දුන් බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.