නාමල් රාජපක්ෂ සමඟ එක්ව ඉදිරි රජයක් පිහිටුවනවා – හිටපු ඇමති ජානක වක්කුඹුර

ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ එක්වී ඉදිරියේදී රජයක් ලබා ගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය ඇමති, ජානක වක්කුඹුර පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ හිරු ප්‍රවෘත්ති සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *