විදුලි බිල 10%කින් අඩුකර කෝටි 3,200ක ලාභයක් උපයන්න විදුලි බල මණ්ඩලය සැරසුණු බව හෙළි වෙයි

විදුලි බිල සියයට 10 කින් පමණක් අඩුකර, මේ වසර අවසානයේදී රුපියල් කෝටි 3,200 ක ලාභයක් ඉපැයීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *