රුවන්වැලි මහා සෑය අබියස අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසනා පරිදි දුෂ්කරතා ඇති පන්සල් සීයකට රිදී ආලේප කළ කරඬු සීයක් හා මුතු කුඩ සීයක් අටමස්ථානාධිපල්ලයිගම හේමරතන හිමියන්ගේ දෝතින් හා රුවන්වැලි මා සෑය චෛත්‍යාරාමාධිපති රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතල වැටුණු වැවේ ඥාන තිලක හිමියන්ගේ දෝතින් එම විහාරස්ථානවල නාහිමියන්ට පූජා කරන ලදී.