ඩොලර් මිලියන 2.5ක් හැකර් කෙනෙක්ගේ පිට දාලා හොරකම් කරලා,පැලවත්තේ අරමුදලට යන්න ඇති – මන්ත්‍රී ජගත් විතාන

“ඩොලර් මිලියන 2.5ක් හැකර් කෙනෙක්ගේ පිට දාලා හොරකම් කරලා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රකාශ කළේය.

“දිගින් දිගටම මෙහෙම හොරකම් එද්දී ගෝඨාභයට ඉස්සෙල්ලා මෙතුමාට දාලා යන්න වෙනවා” යනුවෙන් විතාන මහතා වැඩිදුරටත් කීය.

හොරකම් කිරීමේ සීමාවක් නොමැති බව පෙන්වා දුන් ඔහු, “මිනිස්සුන්ට හරි අමාරුයි” යනුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය සිහිපත් කළේය.

එම මුදල් සම්බන්ධයෙන් සැක පළ කළ විතාන මහතා, “එක්කෝ පක්ෂේ කාටහරි බෙදලා, නැත්තම් පැලවත්තේ අරමුදලට ගිහින් ඇති” යනුවෙන් චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *