2025 ජනවාරියේදී Sri Lankan වෙත අලුත් ගුවන් යානා 3ක් එක් වෙයි

2025 ජනවාරි මාසය වන විට අලුත් ගුවන් යානා තුනක් SriLankan Airlines සමාගමේ ගුවන් යානා බලඇණියට එක්වීමට නියමිත බව SriLankan ගුවන් සේවයේ ගුවන් යානා ඉංජිනේරු කළමණාකාර එස් කේ සංජීව දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට SriLankan සමාගම සතුව Airbus A330 යානා 9ක්, Airbus A320 සහ A321 යානා 13ක් තිබෙන අතර මෙම සම්පූර්ණ ගුවන් යානා 22ක බලඇණිය නව ගුවන් යානා පැමිනීමෙන් පසු ගුවන් යානා 25ක් දක්වා ඉහල යනු ඇති බවයි එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *