ඩොලරය දුර්වල කරමින් ශ්‍ර්‍රි ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.1320ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.1876ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 288.5988 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.297.6445 ලෙස සටහන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *