තංගල්ලේ අයිස්, හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයේ තිබී ගිනි අවි 04ක් සොයා ගනියි

අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම ලොරි රථය අද පෙරවරුවේ ධාවනය කරමින් තිබියදී පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම රථය තුළ තිබී අයිස් සහ හොරොයින් කිලෝ 200 පොලීසිය විසින් සොයා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *