අද සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක මිල රුපියල් 42 දක්වා පහත දමයි


අද සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *