පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ දී සිදුවන විමර්ශන පිළිබදව ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩකට වඩා, එනම් 51.6% තෘප්තිමත් වන අතර, 32.4% ක් අතෘප්තිමත් වේ.
සිංහල ප්‍රජාව සමඟ සැසඳීමේදී, මුස්ලිම් 73.3% ක් සහ මලෛයහ දෙමළ 72.2% ක් වශයෙන් මේ සම්බන්ධයෙන් ඉහළ තෘප්තිමත්භාවයක් සටහන් කරයි.
සිංහල ප්‍රජාව ඉහළම අතෘප්තියක් (37.2%) වාර්තා කරයි.