තුන්වේලම බත් කාලා ලංකාවේ ජනගහනයෙන් 51%ට සීනි – ඇමති ලාල්කාන්ත කියයි

ශ්‍රී ලංකාවේ ජනතාව අතර බහුලව පවතින දියවැඩියා රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් පරිභෝජනය අවම කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍ය ලාල් මහතා අදහස් දක්වා තිබේ.

තුන්වේලම බත් ආහාරයට ගන්නා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%කට දියවැඩියා රෝගය පවතින බව පෙන්වා දී තිබේ.

දිනකට පරිභෝජනය කරන සහල් ප්‍රමාණය අඩු කර, වෙනත් ආහාර වර්ගද එක් කර ගනිමින් සමබර ආහාර රටාවක් ගොඩනගා ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *