88/89 අපේ ඇස් ඉදිරිපිටම දකින්න පුළුවන් වුණා ,ගොමගහලා අපේ ගමන නවත්තන්න බෑ – සුගීෂ්වර යළිත් කියයි

ගොම ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුගීශ්වර බණ්ඩාර මහතා දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.

“88/89 අපේ ඇස් ඉදිරිපටම දකින්න පුළුවන් වුණා. අපි ඒක අත්වින්දා” යනුවෙන් 88/89 භීෂණ සමය සිහිපත් කළ ඔහු, “පහරදීලා ගොමගහලා අපේ ගමන නවත්තන්න බෑ” යනුවෙන් අවධාරණය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *