ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 පසු කරයි

ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 සීමාව ඉක්මවා තිබේ.

අනුව දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 16,597.16 ක් ලෙස වාර්තා විය.

දෛනික පිරිවැටුම රුපියල් බිලියන 8.31 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *