Latest News Srilanka
අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටී.
මේ අතර එම ප්‍රදේශවල නිවාස ඉදිකරගැනීමට ද රජය ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.