අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට රජය තීරණය කරයි

අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පවුල් සඳහා විකල්ප ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටී.

මේ අතර එම ප්‍රදේශවල නිවාස ඉදිකරගැනීමට ද රජය ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *