අධිවේගී මාර්ගවල අද සිට මුදල් අයකිරීමට තීරණය කරයි

අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබේ.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් 27වනදා සිට නැවත දැනුම්දෙනතුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබුණි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල ගමනාගමන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *