අපේ ඉන්ධන කෝටාව මදි – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි

වත්මන් QR ක්‍රමය යටතේ වෛද්‍යවරුන් සඳහා වෙන් කර ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, මේ හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට අනතුරු අඟවයි.

අද (15) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටියේ, වසරේ දින 365 පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරන්තරයෙන් ගමන් බිමන්වල යෙදිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *