අද සිට කොළඹ රථගාල්වල ගාස්තු අය කිරීම කොළඹ නගර සභාව අත්හිටුවයි

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අද(18) සිට කොළඹ රථ ගාල්වල වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව තීරණයක් ගෙන තිබෙනවා

ඒ අනුව වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරීම තාවකාලිකව නවතා දමන බවයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *