‘පාර්ලිමේන්තු මන්ත්‍රී කතාව බොරුවක්’- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබීමට නියමිත බවට මාධ්‍යවල පළ වන වාර්තා අසත්‍ය යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසයි.
බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ කුමාර ජයකොඩි ඉදිරියෙදී මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට නියමිත බවත් එසේ ඉල්ලා අස්වූ පසු ආරක්ෂක ලේකම් තුයියකොන්තා එම පුරප්පාඩුවට පත් කෙරෙනු ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *