අපිට නිව්ස් කියන්නේ කුඩ්ඩෝ මල්ලි – රන්ජන් රාමනායක කියයි

“හොරුයි මැරයොයි චැනල් වල අයිතිකාරයෝ වුනාම දෙන නිවිස් පච මල්ලි. අපිට නිවුස් කියන්නේ කුඩ්ඩෝ මල්ලී” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *