එන ඕනේම රජයකින් මේ කැබිනට් එකට හිරේ යන්න වෙනවා – ඩි.වී චානක කියයි

“එන ඕනේම රජයකින් මේ කැබිනට් එකට හිරේ යන්න වෙනවා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ, වත්මන් කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් බරපතළ දූෂණ චෝදනාවක් පවතින බවයි.

“මේක සුද්ද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෝටි 10,000ක ඉතිහාසයේ ලොකුම වංචාව” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ චානක මන්ත්‍රීවරයා, සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයේ පරිමාණය පිළිබඳව කරුණු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *