හෙක්ටයාර් 02ක් දක්වා වී ගොවීන්ට දුන් රුපියල් 30,000 පොහොර සහනාධාරය රුපියල් 60000 දක්වා ඉහළ දමයි

හෙක්ටයාර් 2ක් සඳහා වී ගොවීන්ට ලබාදුන් රුපියල් 30000ක පොහොර සහනාධාරය වත්මන් රජය රුපියල් 60000 දක්වා වැඩිකර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අපනයන බෝග 14ක් සඳහා ද සහනාධාර ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *