ඩොලර් මිලියන 02ක් හැකර්වරු ගත් සිද්ධියට ශ්‍රි ලංකාවේ සහායට එනවා – ඕස්ට්‍රේලියාව නිවේදනය කරයි

ශ්‍රී ලංකාව විසින් ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 2.5 ක ණය වාරිකය සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතාව පිළිබදව තමන් දැනුම්වත් බව ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

විමර්ශන අරඹා ඇති ශ්‍රී ලංකා බලධාරීන්ට අවශ්‍ය සහාය ඕස්ට්රේලියානු නිළධාරීන්ගෙන් හිමිවන බව පවසන මෙරට ඕස්ට්රේලියානු මහකොමසාරිස්වරයා ලංකාව ණය තිරසාරභාවයට නැවත පැමිණීමට ඕස්ට්රේලියානු රජය කැපවී සිටින බවද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *