දැන් විමර්ශනවල අවසානය ඉතාම ලඟයි, ඉතින් හිත හදාගන්න, ඔබ මෙයට සම්බන්ධ නැත්නම් කලබල වෙන්න එපා – මන්ත්‍රී අසිත නිරෝෂන්

දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවල අවසානය ඉතාම ආසන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා ප්‍රකාශ කළේය.

“දැන් විමර්ශනවල අවසානය ඉතාම ලඟයි, ඉතින් හිත හදාගන්න” යනුවෙන් ඔහු සඳහන් කළේය.

එමෙන්ම අදාළ සිද්ධීන්ට සම්බන්ධ නැති පුද්ගලයින් කලබල විය යුතු නැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. “ඔබ මෙයට සම්බන්ධ නැත්නම් කලබල වෙන්න එපා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *