මැයි රැලියට යාම පෞද්ගලික කටයුත්තක් නිසා ජනපති අනුර ගමන් කළ හෙලිකොප්ටරයට අදාල සම්පූර්ණ ගෙවීම පක්ෂයෙන් සිදු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැලිය සඳහා නුවරඑළියට යාමට භාවිතා කළ හෙලිකොප්ටරය සඳහා වන ගාස්තුව එදිනම ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගෙවා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *