හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පවරා ඇති ග්‍රීක බැඳුම්කර නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *