එදා ඉඳලා මහ පාරේ ඉඳපු ඔයාට ආණ්ඩු කරනවා වගේ ලොකු වැඩ, රටක් කරන්න අනුර කුමාර ඔයාලා පොඩි වැඩි – සුගීෂ්වර බණ්ඩාර කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට “මේක ලොකු වැඩියි, දරා ගන්න බැහැ, ඔයා පොඩි මිනිහෙක්” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගීශ්වර බණ්ඩාර මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.

Sinhala Online නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“එදා ඉඳලා මහ පාරේ ඉඳපු ඔයාට ආණ්ඩු කරනවා වගේ ලොකු වැඩ, රටක් කරන්න අනුර කුමාර ඔයාලා පොඩි වැඩි”

තවදුරටත් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මහතා, “එදා ඉඳලා මහ පාරේ ඉඳපු ඔයාට ආණ්ඩු කරනවා වගේ ලොකු වැඩ, රටක් කරන්න අනුර කුමාර ඔයාලා පොඩි වැඩි” යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *