කපිලගේ මරණය අපිට සැකයි ආයි දෙකක් නෑ, නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “කපිලගේ මරණය අපිට සැකයි ආයි දෙකක් නෑ” යනුවෙනි.

වර්තමාන ආණ්ඩුව යටතේ මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවට චෝදනා කළ ඔහු, “නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *